Friday, November 6, 2020

 හාලිඇල කුකුල් මස් කඩේ හරක් මස් විකුණන්නේ කාගේ අවසරය මතද????



බදුල්ල හාලිඇල ප්‍රදේශයේ කුකුල් මස්කඩයක් පවත්වාගෙන යන මුවාවෙන්  නීතිවිරෝධ්ව හරක් මස් සහ එලු මස් අලෙවිය සිදු කරන බව හාලිඇල ප්‍රදේශවාසීන් පවසයි.

හාලිඇල නගරයේ ප්‍රධාන ඔරලෝසු කණුව ඉදිරියේ ඇති මෙම කුකුල් මස් කඩයේ කලක සිටන් මෙම නිතීවිරෝධී මස් අලෙවිය ඉතාමත් සූක්ෂම අයුරින් සිදු වනු ඇත

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරියෙක් නිර්දේශ නොකරන මෙම ගව මස් සහ එලුමස් එකම ශීතකරණයේ තබා මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නොවන ආකාරයෙන් වෙළදාම් සිදු කරන බව ඔවුන් පවසයි.

මේ පිළිබදව අදාල බලධාරීන් කිහිපවරක් දැනුවත් කර ඇති අතර මේ වනතෙක් මෙම නිතීවිරෝධී මස් අලෙවිය නවත්න්නට කිසිවෙකුටත් නොහැකි වී ඇති  බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියහ.

No comments:

Post a Comment

  වසර 24ක් පැවැති වැටුප් විෂමතා ඇතුලු ඉල්ලී ම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දීපව්‍යාප්තව සිදු කෙරෙන ව්රෝධතාවයේ 3 වන...